Monday, November 13, 2017

එයයි ප්‍රේමය



සලම තැන්වල නිසල මොහොතක
හදට රහසින් එබෙනු හැකිනම්

රැයෙහි අවසන නෙත් පියෙන්නට පෙර
සිතෙහි අවදිව  රැදෙනු හැකිනම්

දෙතොල් නොව එක් වරක් වත්
නුඹේ සිත මට සිඹිනු හැකිනම්

අනේ ... බලා හිදුමක තැවෙන ළතවුල
ඉතිං නුඹටත් දැනෙනවා නම්

.........එයයි ප්‍රේමය ..........
       නුඹෙන් අයදින    

Siithu

1 comment: