හැගීමක් නම් හිත තුලම ලෙන්ගතු
කතාවක් නම් නෙත් තුලම දොඩමළු
ප්‍රේමයයි නොකියන්..
මළ හිරුත් හැරගිය දම් පැහැය ගත්
කදුලටම ලෙන්ගතු
ප්‍රේමයයි නොකියන් ....
යලිත් කිසිදින හමුනොවන නෙත්
තුලම රදවා රකිනු රහසින්
මියෙන මොහොතෙත්
නෙත් පියන් තුළ
තබා සුරැකිව රැගෙන යනු මැන
නුඹත් මමවත් තවත් නොහදුනන
එය
ප්‍රේමයයි නොකියන්....
superr
ReplyDeletethnq mchan
DeleteVery nice bn akka������
ReplyDeletethnq malayo
Delete