Monday, May 22, 2017
ප්‍රේමය නම්
අවැසි නම්,
ප්රේමයක්ස
දාකාලික
සුවඳ තවරණ..
යා යුතුය
තනි මඟක
පියමැන
එහි....
හිමිත් අහිමිත්හ
මුවනා තැන
හුදකලාවේ
පටු වූ
මංපෙත
කෙලවරේ
එක් අඳුරු කුටියකි
විදුම් රිදවුම් තැවුල්
පිසලන බලාහිදුමකි.......
බවුන් වඩනා
සදාකාලික
ප්‍රේමයේ සුවදෙන
2 comments:
ඉෂානි හංසිකා අමරදිවාකර
June 13, 2017 at 5:25 PM
Creative idea
Reply
Delete
Replies
Reply
Unknown
June 14, 2017 at 9:47 PM
nice machn
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
Creative idea
ReplyDeletenice machn
ReplyDelete